“වෙනස් වෙන ලෝකයේ වෙනස් නොවන එකම දේ වෙනස් වීම පමනයි.”
“වෙනස් වෙන ලෝකයේ වෙනස් නොවන එකම දේ වෙනස් වීම පමනයි.” මේ ධර්මතාවය ලොකු කුඩා කාටත් පොදු දෙයක්. දළ සේයා පට භාවිතයෙන් ඡායාරුප ලබා ගත හැකි කැමරා නිෂ්පාදනය කළ කොඩැක් සහ ෆූජි ෆිල්ම්ස් ආයතන වලටත් මේ ධර්මතාවය පොදු ධර්මතාවයක් බවට පත් වුනා. කුඩා කැමරාවකට අවශ්‍ය වේලාවට දළ සේයා පටයක් යොදාගෙන ඡායාරූප ලබා ගැනීමත් එම දල සේයා […]